Sri Lanka politics and commentary

UN- බලු පැනල් එක පිලිබද ලිපි

Friday, July 9, 2010

විමල් උඹ දිනුම්, නැගිටපං

විමල් මේ වැඩේ පටන් ගන්නකොට, අපේ ටයි කෝට අදින තානාපති අශ වල කටිටිය (දයාන් ජයතිලකත් එක්ක) කිවෙවේ "විමල් ගම කනවා, පාරේ සටන් කරලා විදේශ රාජ්‍යතාන්ත්‍රික ප්‍රශන විසදන්න බැහැ" වගේ හැමදාම අහපු ගොං කතා.

නමුත් මේ පිංගුත්තරයෝ මේ බලු පැනල් එකේ නීති විරෝධී භාවය ගැනවත් ඒක පත් කරනන්, මූන් කාරයා බලය අයුතු ලෙස පාවිච්චි කරපු එක ගැනවත් වචනයක් කිව්වේ නැහැ. ඒ විතරක් නෙමෙයි සාකච්චාවෙන් මෙක විසද ගන්නේ කොහොමද කියලවත් මේ පිංගුත්තරයෝ කියන්නැහැ.

මුං මොන බයිලා කිව්වත්, විමල් තමගේ ක්‍රමයෙන් මූන් ගේ උද්ධච්ච, තක්කඩිකම ලෝකෙට හෙලි කරලා පෙන්නුවා.
විමල් ගේ උපවාසයට බය වෙචච බලු මූනා මාධ්‍ය සාකච්චාවක් පවත්වලා කිව්වා මේ උපවාසය නිසා කොළඹ UNDP එකෙ ලොක්කා ආපසු කැදවනවා කියලා. නමුත් ලකාවේ UN කාරයොයි UN New York ඔෆිස් එකේ අනිත් නරියි කියනවා කොලඹ ඔෆිස් එක වහන්න තීරයකලේ 2009, ඒ තීරනෙයි මේ උපවාසෙයි සමබන්ධයක් නැහැ කියලා.

අනික විමල් ගේ සත්‍යග්‍රහය තියෙනෙන බෞද්ධාලෝක මාවතේ UNDP ඔෆිස් එක තියෙන්නේ හැතැප්මක් විතර එහා නිදහස් මාවතේ එතන බල්ලෙක් වත් නැහැ.

බලූ මූනා ගේ මේ කතාවෙන් පේනවා අපේ ටයි කොට තානාපති මහත්තුරු මොනවා කිව්වත් බලු මූනා දෙලෝ රත්වෙලා දගන බව, ඒ විතරක් නෙමෙයි, එකේ පරිපාලනම්ය වැඩත් දේශපාලනී කරනය කරලා , ඒ ගැන අතේ පත්තු වෙන බොරු කියලා බලු මූනා හත්පොලේ ගාගත්තා.

බලු මූනාගේ මේ ගල් පැලෙන බොරු කිවිලෙන්ම පෙනවා, මූ ලකාවට මඩ ගන්න කාගේ හරි කොන්තරත්තුවක් කරන බව, ඒ එක්කම හොදින්ම පැහැදිලිවෙනවා මේ බලු පැනල් එක ලංකාව වැරදිකරු කරන්න පූර්ව නිගමනයකින පත්කරපු එක්ක බව.

විමල් උඹ දිනුම්, නැගිටපං

මේ බලු පැනල් එක වහා විසුරුවා, එජා සවිධානය බලගතු රටවලට වේස කමේ යවන බලු මූනාට වහා දෝශාභියෝගයක් ගෙනෙව්.

No comments:

Post a Comment