Sri Lanka politics and commentary

UN- බලු පැනල් එක පිලිබද ලිපි

Tuesday, September 22, 2009

මරාගෙන මැරෙන කොටි කතුන් දෙදෙනාම "ෆොස්‌ලෝ" නමැති එන්ජීඕවේ අය

දිනසේන රතුගමගේ

ගාල්ල පොලිසියේ විශේෂ කණ්‌ඩායමක්‌ සහ වවුනියාව පොලිසිය ඒකාබද්ධව ඊයේ (22 වැනිදා) දහවල් අත්අඩංගුවට ගනු ලැබූ ෆොස්‌ලෝ නමැති රාජ්‍ය නොවන සංවිධානය යටතේ සේවය කළ මරාගෙන මැරෙන එල්ටීටීඊ සාමාජිකාවන් දෙදෙනාගෙන් එක්‌ සාමාජිකාවක සයනයිඩ් කා මියගොස්‌ ඇත.

No comments:

Post a Comment