
රිවිර
මට මේ පසුගිය දවසක මම දන්න ඉන්දියාවේ කෝවිලක පූසාරි කෙනෙක් කතා කළා. එයා කිව්වා අපේ හිටපු රාජ්‍ය නායිකාවක් ගිහිල්ලා ඉන්දියාවේ කෝවිලක කරන්න හදන පූජාවක් ගැන... හරිම පුදුම හිතෙන දෙයක්.ම
එයා ගිහිල්ල කරන්න යන්නෙ. එයාගේ ජීවිතේට මරණ තර්ජන තියෙනවය. කරදර හිරිහැර එල්ල වෙලා තියෙනවයි කියල මෙහේ ඉන්න දෙන්නෙක් හැඳිගෑවිලා යන්න කියල තමයි මේ පූජාව තියන්නේ. කවුද මේ. ගෝඨාභයයි මාවයි නේ. මේකට හේතු හැටියට කියල තියෙන්නේ. ඒයාගේ ආරක්‌ෂාව ඉවත් කරල අනාරක්‌ෂිත තත්ත්වයක් ඇති කිරීම තමයි ගෝඨාභයට පලිගහන්න හේතුව. මට පලිගහන්න හේතුව එයාගේ කීර්ති නාමයට හානි කරමින් උතුර නැගෙනහිරට විශාල විනාශයක් කිරීමලු.
මම කිව්වා ඔයගොල්ල ඕන කෙහෙල්මලක් කරගත්තුවාවේ කියල. නමුත් මේ පූජාවට අහිංසක හරක් දෙන්නෙක් කපනවලු. ඒකනේ නරක. අපරාදේ අපි නිසා නිකරුණේ හරකුන්ට මැරෙන්න වෙන එක...
No comments:
Post a Comment