Sri Lanka politics and commentary

UN- බලු පැනල් එක පිලිබද ලිපි

Showing posts with label Mahinda Rajapaksa. Show all posts
Showing posts with label Mahinda Rajapaksa. Show all posts

Monday, April 5, 2010

"අපි සිංහල, රටත් සිංහල, අ‍හගෙන ඉන්නවා දෙමළා" - මහින්ද යාපනයේදී යකා නටයි

Lanka Truth
"අපි සිංහල, රටත් සිංහල, අ‍හගෙන ඉන්නවා දෙමළා" - මහින්ද යාපනයේදී යකා නටයි

මහින්ද රාජපක්ෂ මහතා ඊයේ යාපනයේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන රැළියකදී දෙමළ ජනතාවට පහත් වචනයෙන් බැණ වැදී තිබේ. ඔහු එම රැලියේදී ඔහුගේ ටෙලිපොම්ටර් දෙක යොදාගෙන දෙමළ භාෂාවෙන් රැලිය අමතා ඇතත් ඔහු සිංහල භාෂාවෙන් ලියාගත් පිටපතටද වරද්දා උච්ඡාරණය කර තිබේ. එහිදී රැස්ව සිටි ජනතාව "හූ" තබා ඊට බාධා කර ඇත. ඊට කෝපවූ ජනාධිපතිවරයා " ඔව් අපි සිංහල, රටත් සිංහල, ඒක හින්ද අහගෙන ඉන්නවා දෙමළා. පණ්ඩිත කම් දොඩන් නැතිව. අහගෙන ඉන්න බැරි නම් යන්න" යැයි පවසා තිබේ. (අදාල හඩ පටය play.jpg)

එහිද ජනතාවගේ හූ හඩ තවත් වැඩිවූ අතර රාජපක්ෂ මහතා "නවතන්නේ නෑ මම, දැන් තමුසෙලා කෑගහපු හින්දා තවත් කතා කරනවා දෙමළෙන්" යැයි පවසා නැවතත් කතාව සිදුකිරීමට පටන් ගත් අතර ජනතාවගේ හූ හඩ වඩවඩාත් වැඩිවීම හේතුවෙන් අවසානයේ ඔහුට කතාව අතර මග නැවතීමට සිදුව ඇත. (අදාල හඩ පටයplay.jpg)

එම ස්ථානයේ සිටි මාධ්‍යවේදීන් පැවසුවේ රැලිය සදහා දෙමළ ජනතාව බලහත්කාරයෙන් සහභාගී කර ගෙන තිබූ බවත් රාජපක්ෂ මහතාගේ බැණ වැදීමෙන් අනතුරුව ඔවුන් එම ස්ථානයෙන් ඉවත්වීමට උත්සාහ කළද ආරක්ෂක නිලධාරීන් ඊට ඉඩ නොදුන් බවයි.

මෙම අවස්ථාව ආවරණය කළ නම හෙළි කිරීමට අකමැතිවූ මාධ්‍යවේදියකු පැවසුවේ යුද ජයග්‍රහණයෙන් පසු පාර්ලිමේන්තුවේදී මීට පසු සුළු ජාතීන් කියා කිසිවෙක් නොමැති බවත්, ඇත්තේ එකම ශ්‍රී ලාංකික ජනතාවක් බවත් පැවසුවේ මෙම ජනාධිපතිවරයාද යන ප්‍රශ්නය ඔහුට එහිදී නැගුණු බවයි.




From Lanka e news


wms isxy,' rg;a isxy,' wyf.k bkakjd fou<;aZZ w;s.re ckdêm;s W;=udKka jykafia fou<>

zzwms isxy,' rg;a isxy,' wyf.k bkakjd fou' mKaä;lï l;d lrkafk ke;=j' wyf.k bkak neß kï hkak'ZZ



Lanka news web


zzTõ wms isxy,' rg;a isxy,
ta yskaod wyf.k bkakjdZZ
ckdêm;sjrhd hdmkfha§ fou<>

Tõ wms isxy,' rg;a isxy,' tal yskaod wyf.k bkakjd" fou' mkaä;lï fodvkafka ke;sj wyf.k bkak neßkï hkjdZZ lshñka ckdêm;sjrhd wfm%a,a 01jk od hdmkfha meje;s ck/,sfha§ fou<>

Bfha ^01& hdmkfha fodf¾wmamd l%Svdx.kfha meje;s ue;sjrK m%pdrhl /,sfha§ ckdêm;sjrhd fg,sfm%dïgrh n,ñka fou<>

ckdêm;sjrhd tfia isxyf,ka nekjÈoa§ th f;areï .; fkdyelsj ;jÿrg;a lE .eiQ ck;dj yuqfõ ckdêm;sjrhd" zzkj;ajkafka keye uu' ±ka ;uqfia,d lE .ymq ksid uu ;j;a l;dlrkjd fouf

fuu ckyuqjg iyNd.S ùug fmr ckdêm;sjrhd hdmkfha kd.úydrg f.dia tys bÈlsÍug kshñ; ix>djdihg uq,a .,a ;enQ w;r bka miqj k,akQ¾ fldaú, jeomqod .ekSug f.dia ;sfí'



Sunday Times
Angry President tells jeering crowd to leave

President Mahinda Rajapaksa was jeered by a section of the multi-ethnic crowd while speaking in Tamil at a political rally in support of UPFA candidates in Vavuniya on Thursday.

The President reading from a teleprompter was addressing the crowd in Tamil when a section of the Sinhala crowd jeered. “I am also a Sinhalese just like you, but I will speak only in Tamil, and if you cannot understand, then leave the venue,” the President told those who were continuing to jeer and hoot.

Undeterred President Rajapaksa continued in Tamil and said “since you have tried to interrupt me I will continue to speak in Tamil.”

Later the President had summoned Vavuniya district UPFA candidate P. Sumathipala and warned him to restrain his supporters. This was after investigators found that supporters of Mr. Sumathipala were involved in the jeering.

Mr. Sumathipala told the Sunday Times his supporters were only cheering the President. This was the third occasion that there were disturbances when the President had been at a public rally, speaking in support of candidates contesting the upcoming general elections. Earlier in Kandy a section of the crowd booed when the President referred to Sarath Amunugama as the group leader for the Kandy district.

This was followed by a similar incident of jeering at a Galle meeting when the President referred to Sachin Vaas Gunawardene.

DBS Jeyaraj on twitter

There are a lot of malicious rumours spreading on the web that MR foul mouthed Tamils while addressing a political rally in Jaffna. Any sane person who reads such garbage can fathom that if MR really did that, that was politically suicidal for him and very inhumane in nature. No president with MR`s political standing will do that to himself. Well, Mervin Silva would do it, but not MR. Simply, He has no wish or reason to cause communal disharmony at this rally. He was there trying to patch up things. So, all these rumour mongering is the desperate effort of LTTE sympathisers and antinational forces to set the Tamil Sri Lankans against the Sinhalese. It is a pathetic effort and a very feeble one at that.

`News` about President Rajapaksa shouting at Tamils in Jaffna not true

from the twitter pages of D.B.S. Jeyaraj

`News` about President Rajapaksa shouting at Tamils who hooted at him for speaking in Tamil in Jaffna is not true. What really happened?

Mahinda was speaking at UPFA rally in Vavuniya and Wanni district candidate Sumathipala had transported large numbers of Sinhala supporters

When Mahinda spoke in Tamil some of these Sinhalese started hooting and shouted this is a Sinhala country, We are Sinhalese, Speak in Sinhala.

But Mahinda refused and replied-This is Sinhala country and you and I are Sinhalese but there are Tamil people here who want to hear me talk.

Mahinda advised the hecklers not to be smart `Pandithayas`&asked them to leave the venue if they did not want to listen to his Tamil speech.

When these elements continued jeering Mahinda said - since you are trying to stop me speaking in Tamil I will continue to talk in Tamil.

When the jeering went on Mahinda said in Tamil the more you make noise the more I will speak in Tamil& continued with his speech in Tamil.

Realising what was happening at that time the Tamils in the audience shouted and cheered Mahinda for his stand & drowned out the Sinhala hoots.

Some reports about the incident said that Mahinda had shouted in Jaffna at Tamils who were hooting him for mispronouncing some Tamil words.

These `controversial` reports led to news spreading that Mahinda had uttered racist remarks at Tamils jeering him for speaking`faulty`Tamil.

This was false& Mahinda deserves praise for chiding the Sinhala hecklers & for trying to speak in some Tamil at least when addressing Tamils.

Reports say that Mahinda reprimanded Wanni UPFA candidate Sumathipala for not preventing his `Sinhala`supporters from heckling the president.

The troubling fact is that some Sinhala UPFA supporters in Vavuniya could erupt into jeers&hoots against the President for talking in Tamil.

Wednesday, March 3, 2010

Sarath Fonseka



හමුදා අත්අඩංගුවේ සිටින සරත් ෆොන්සේකා මහතා තමා සමග සිටි මිතුරන් සම්බන්ධයෙන් දැඩි කළකිරීමට පත්ව ඇතැයි දැනගන්නට ලැබී තිබේ. ජනාධිපතිවරණයේ දී ඔහු සමග සිටි ජවිපෙ අනුර දිසානායක හා ‘ම’ පාර්ශ්වයේ මංගල සමරවීර දෙදෙනා ෆොන්සේකා සම්බන්ධයෙන් අනුගමනය කරන ප‍්‍රතිපත්තිය මේ කළකිරීමට බෙහෙවින් හේතු වී තිබේ.

Lanka C news

ලැබුවේ අවවාද නොහොඹින ආරකය
දුදනන් නිසා විය හෙනහුරු මාරකය
මං පෙර ගියේ වරදින් පිරි පාරකය
ඒ ගිය මගේ අවසානය පෝරකය

සර්... මම ජනාධිපතිවරණයට තරග කරනවා. මට ආරාධනා ලැබුණ එක්‌සත් ජාතික පෙරමුණේ පොදු අපේක්‍ෂකයා වෙන්න. මම දැන් ඒ තීරණය අරගෙන ඉවරයි.

ප්‍රශ්නයක්‌ නැහැ ෆොනී මම ඔබට ඊට සුබ පතනවා. නමුත් මම මගේ අවංක හැඟීමක්‌ ඔබට කියන්න ඕන. මගේ හැඟීමේ හැටියට ඔබ මේ තීන්දුව ඔබේ ජීවිතයේ ගත්ත ඉතා වැරැදිම තීන්දුවක්‌. ඔබට කවද හරි දුක්‌වෙන්න සිදුවේවි මේ තීන්දුව ගැන. මොකද ඔබ මේ රටේ ලොකු දෙයක්‌ කළ උදාර රණවිරුවෙක්‌.

මේ ජනාධිපතිවරණය මම ජයගන්නවා. ඒක ඒකාන්තයි. ඔබ ඉන් ලබන පරාජයෙන් පසුව ඔබට ඔය අද ඔබ ළඟින් ඉන්න එක්‌කෙනෙක්‌වත් නැති වෙනවා. මේ අයට එල්ලෙන්න වැලේ වැල් නැතිවයි හිටියේ. කිසිම මාවතක්‌ නැතුවයි මොවුන් සිටියේ. අද ඔබ ඔවුන්ට එල්ලෙන්න ලොකු අත්තක්‌ දුන්නා. ඔවුන්ට යන්න මාවතක්‌ පෙන්නුවා. අන්න ඒ නිසයි ඔබව මෙතනදී ඔවුන් පාවිච්චි කරන්නේ. ඉදිරියේදී ලබන පරාජයෙන් පස්‌සේ ඔබට ඔය කවුරුවත් නැති වෙනවා. කමක්‌ නැහැ ඔබට මම ඉන්නවා. ඔවුන් ඔබව අතඇරියට පසු ආයෙත් මා ළඟට එන්න. මම ඔබව පිළිගන්නවා. අපි ආයෙත් එකතුවෙලා වැඩ කරමු.

ජනාධිපති මහින්ද ජෙනරාල් සරත් ෆේන්සේකාව වාහනය ළඟටම එනතුරු ඔහු පසෙකින් පැමිණ ඔහුගෙන් සමුගනිමින් අන්තිමට කීවේ එයයි.

Divaina 15/11/09



Wednesday, January 27, 2010

ඓතිහාසික ජනාභිෂේකය

රැව්දුනි පොකුරු බොරු වැල් අහසටත් උසින්
සුරැකිණි එහෙත් හද රැඳි ආදරය විසින්
දිරියෙනි නැගී ලද ඔද තෙද පඬුරු ලෙසින්
සගයිනි හෙටත් මා ඔබ ළඟ පුරුදු වෙසින්

- දිවයින

Friday, January 1, 2010

Mervin offers UNP a chance to own his residence

The Island

Dismissing corruption charges against the government, non-Cabinet Minister Mervyn Silva has challenged General (Rtd) Sarath Fonseka’s camp to prove at least one allegation ahead of the January 26 presidential elections.

Silva offered his Park Road residence to anyone, who could substantiate corruption charges against the Rajapaksas. Appearing on a live political talk show Rathu Ira (Red Line) this week on Swarnavahini, the National List MP told Sabaragamuwa Provincial Council Opposition Leader Ranjan Ramanayake that the UNP and its allies could move the judiciary against Ministers, Basil and Chamal and Defence Secretary Gotabhaya Rajapaksa, though President Rajapaksa enjoyed immunity.

He said the UNP-JVP combine was bankrupt and could not even conduct a proper propaganda campaign. He said the Opposition was spreading lies. Mentioning several allegations levelled against the Rajapaksas relating to acquisition of property in Colombo, its suburbs and the provinces, he said that nothing could be as ridiculous as the allegation that the Rajapaksas had brought Swarnavahini. He challenged the Swarnavahini to respond to the Opposition allegation prompting the journalist conducting the programme to assure the public that there was absolutely no truth in the UNP claim. Speaking on behalf of the management, he said the station would never be sold to anyone.





How to fund Fonseka's promises

Monday, December 28, 2009

Gota Ordered Them To Be Shot” – General Sarath Fonseka

Sunday leader

Common opposition candidate General Sarath Fonseka says Defense Secretary Gothabaya Rajapaksa instructed a key ground commander in the north that all LTTE leaders must be killed and not allowed to surrender.

In an explosive interview with The Sunday Leader General Fonseka the then Army Commander said he had no information communicated to him in the final days of the war that three key LTTE leaders had opted to surrender to Sri Lanka’s armed forces as the battle drew to a bloody finish.

Fonseka charged that communications were instead confined between the LTTE leaders, Norway, various foreign parties, Basil Rajapaksa, Member of Parliament and the powerful senior adviser to the President and such information was never conveyed to him as he supervised the final stages of the war. “Later, I learnt that Basil had conveyed this information to the Defense Secretary Gothabaya Rajapaksa – who in turn spoke with Brigadier Shavendra Silva, Commander of the Army’s 58th Division, giving orders not to accommodate any LTTE leaders attempting surrender and that “they must all be killed.”

General Fonseka explained how on the night of May 17th this year desperate efforts of three senior LTTE leaders trapped in the war zone to save their lives failed as they were instead shot dead as they prepared to surrender to government forces.

The government later claimed that troops found bodies of three key LTTE leaders identified as Nadesan, Pulidevan and Ramesh during the mop- up operations in the last LTTE stronghold on the morning of May 18.

General Fonseka said the incident took place as the remaining LTTE cadres were boxed into a 100m x 100m area, North of Vellamullivaikkal.

Balasingham Nadeshan a former police constable of Sri Lanka police was the political head of the LTTE. Seevaratnam Pulidevan was the head of “LTTE peace secretariat” while Ramesh a senior special commander of the military wing.

Hours before they surrendered, in a flurry of emails, text messages and telephone calls between NGOs, a foreign government and Sri Lankan officials in Colombo, the two LTTE political leaders had frantically inquired as to how they could give themselves up.

They were told: “Get a piece of white cloth, put up your hands and walk towards the other side in a non-threatening manner.”

But the attempt to surrender by the three LTTE leader and their families failed. Sometime between midnight on 17 May and the early hours of the next morning, the three men and their family members were shot dead.

General Fonseka said it was Basil Rajapaksa together with the Defence Secretary Gothabaya Rajapaksa who through foreign intermediaries conveyed a message back to the LTTE leaders who wished to surrender to walk out carrying a piece of white cloth. “It was their idea,” he said.

GENERAL SILVA AND ARMY COMMANDER SAY ‘ NO COMMENT’

When we contacted Shavendra Silva, now promoted to Major General he sounded very shocked when told of the allegation but insisted he could not respond to this charge until he had clearance from the military spokesman.

Brigadier Udaya Nanayakkara told us he had to get clearance from the Army Commander Jagath Jayasuriya.

Later in the day the military spokesman said that he had contacted both the Army Commander and General Shavindra Silva and both had said that they would not comment on the matter.

The chief intermediary for the three LTTE men was the Norwegian government’s then Environment and Development Minister Erik Solheim. (Solheim is now the overseas development minister) On Sunday 17 May, Mr Solheim apparently received calls from LTTE figures who said they wanted to surrender.

The ICRC in Colombo later confirmed that it had received word from the Norwegians that the two leaders were looking to give themselves up. “The ICRC was approached on this matter by the representatives of the LTTE as well as the Norwegian authorities,” spokeswoman Sarasi Wijeratne was quoted saying at the time of the incident. “The information was referred to the Sri Lankan authorities. We have no idea what happened [then]. We lost contact with everyone in the last conflict.”

The government’s point man in the negotiations appears to have been former foreign secretary Palitha Kohona who is now Sri Lanka’s ambassador to the United nations He was quoted by news agencies saying that in the days leading up to Sunday evening, he had received a number of messages indicating from Mr. Nadesan and Mr Pulidevan – whom he has met at various peace talks – wanting a way out.

In one interview with ‘SiberNews’ Mr. Kohona said that his response had been that “there was only one way to surrender that is recognised by military practice”. He said they should obtain a white flag and give themselves up. “I kept saying this for three days,” he added.

But General Fonseka maintains that Nadesan, Ramesh and Pulidevan had been shot dead by government troops as they advanced towards them carrying a white flag, as they had been instructed to do.

Fonseka said he later learnt about what exactly had taken place as a result of journalists who had been entrenched at the time with General Shavendra Silva’s brigade command. These reporter’s according to Fonseka were privy to the telephone call received by the Army’s 58th Brigade Commander from the Defence Secretary –“telling him to not accommodate any LTTE surrenders but to simply go ahead and kill them.” – “These journalists later told me what exactly took place,” Fonseka said.

“Norway never got in touch” – Basil

Presidential Advisor Basil Rajapaksa refuted this damning charge. He told The Sunday Leader, “The Norwegians never got in touch with me over this particular incident. I have been in touch with the Norwegians over various issues pertaining to the conflict but never once on this particular issue.”

When asked if he had been unaware then that three LTTE leaders were seeking surrender during the last stages of the war – Rajapaksa replied, “No. I won’t say that. But Norway never got in touch with me.”

Asked nevertheless if he did convey something to this effect to his brother and Defence Secretary Gotabaya Rajapaksa, Mr. Rajapaksa said “If I had not been informed by Norway in the first instance then obviously the second did not happen.”

Our attempts to contact Defence Secretary Gotabaya Rajapaksa failed. When we telephoned the Defence Ministry Friday we were told Mr. Rajapaksa had not been in office the entire day. His staff refused to release any other telephone number.

The Denial





Saying it again


Monday, September 28, 2009

ජනපතිට හා ආරක්ෂක ලේකම්ට මරණය ඉල්ලා ඉන්දියාවේ පූජාවක්

දිවයින

රිවිර

මට මේ පසුගිය දවසක මම දන්න ඉන්දියාවේ කෝවිලක පූසාරි කෙනෙක්‌ කතා කළා. එයා කිව්වා අපේ හිටපු රාජ්‍ය නායිකාවක්‌ ගිහිල්ලා ඉන්දියාවේ කෝවිලක කරන්න හදන පූජාවක්‌ ගැන... හරිම පුදුම හිතෙන දෙයක්‌.ම

එයා ගිහිල්ල කරන්න යන්නෙ. එයාගේ ජීවිතේට මරණ තර්ජන තියෙනවය. කරදර හිරිහැර එල්ල වෙලා තියෙනවයි කියල මෙහේ ඉන්න දෙන්නෙක්‌ හැඳිගෑවිලා යන්න කියල තමයි මේ පූජාව තියන්නේ. කවුද මේ. ගෝඨාභයයි මාවයි නේ. මේකට හේතු හැටියට කියල තියෙන්නේ. ඒයාගේ ආරක්‌ෂාව ඉවත් කරල අනාරක්‌ෂිත තත්ත්වයක්‌ ඇති කිරීම තමයි ගෝඨාභයට පලිගහන්න හේතුව. මට පලිගහන්න හේතුව එයාගේ කීර්ති නාමයට හානි කරමින් උතුර නැගෙනහිරට විශාල විනාශයක්‌ කිරීමලු.

මම කිව්වා ඔයගොල්ල ඕන කෙහෙල්මලක්‌ කරගත්තුවාවේ කියල. නමුත් මේ පූජාවට අහිංසක හරක්‌ දෙන්නෙක්‌ කපනවලු. ඒකනේ නරක. අපරාදේ අපි නිසා නිකරුණේ හරකුන්ට මැරෙන්න වෙන එක...