Sri Lanka politics and commentary

UN- බලු පැනල් එක පිලිබද ලිපි

Wednesday, January 27, 2010

ඓතිහාසික ජනාභිෂේකය

රැව්දුනි පොකුරු බොරු වැල් අහසටත් උසින්
සුරැකිණි එහෙත් හද රැඳි ආදරය විසින්
දිරියෙනි නැගී ලද ඔද තෙද පඬුරු ලෙසින්
සගයිනි හෙටත් මා ඔබ ළඟ පුරුදු වෙසින්

- දිවයින

No comments:

Post a Comment