12/07/09 ඉරිදා දිවයින
කැබිනට් රැස්‌වීම ඉවරයි කියල යන්න හදන්න එපා. අපි ටිකක් වාඩිවෙලා කතා කරමු. මම ආවේ ඔයාලට විශේෂ දැනුම්දීමක් කරන්න.
මතක තියාගන්න. යුද හමුදාව කියල කියන්නේ අපේ මැති ඇමැතිවරු කරන ඉල්ලීම් නියෝග පිළිපදින්න ඉන්න පිරිසක් එහෙම නොවෙයි. එයාල පිළිපදින්නේ ඉහළින් එන අණ විතරයි. අර පොලිsසිය වගේ හමුදාව ඇමැතිවරුන්ගේ ඉල්ලීම්වලට ඇහුම්කන් දෙන්නේ නැහැ. ඒක නිසා දේශපාලනඥයෝ හමුදාවෙන් ඉල්ලීම් කරන්න යන්න එපා. හොර හරක් ලොරි ඇල්ලුවාම පාතාලේ කාව හරි ගෙනාවාට ඇමැතිවරු පොලිසියට කතා කරනවා වගේ හමුදාවේ ලොක්‌කන්ට කතා කරන්න යන්න එපා.
දැන් යුද්දෙ ඉවරයි. ඊළඟට මම ලෑස්‌ති වෙන්නේ පාතාලය කරන නීතිවිරෝධී කටයුතු මර්දනය කරන්නයි. ඒකට මම හමුදාව යෙදෙව්වාම ඇඟිලි ගහන්න යන්න එපා ඔයගොල්ලො... ආරක්‍ෂක මණ්‌ඩල රැස්‌වීමේදී මමයි අගමැතිතුමයි ඔය හින්දා පුදුමාකාර අපහසුතාවකට ලක්‌වුණා.
කිසිම කෙනෙක් මීට පස්‌සේ හමුදාවට කතා කරන්න යන්න එපා. ඒ වගේම අපේ ඇමතිවරු කැබිනට් එකේ ගෞරවයයි දේශපාලනඥයාගේ ගෞරවයයි දෙකම ආරක්‍ෂා කරගන්න මතක තියාගන්න ඕන.
20/07/09 දිවයින
ගිනි අවි සමග සියලූ පාතාල සාමාජිකයන් වහා පොලිසියට බාරවන්න
ආරක්‍ෂක ලේකම් ඉල්ලයි

This comment has been removed by the author.
ReplyDelete